එංගලන්ත සංචාරය ඉලක්ක කර ගනිමින් පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ පැවැති පුහුණු තරගයේදී පසුගිය දින දිනේෂ් චන්දිමාල් එල්ල කළ පහරක් කඩුල්ල අසළ පන්දු රකිමින් සිටි කෞෂාල් සිල්වාගේ හිසේ වැදී තිබෙනවා.
අනතුරුව මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන එනු ලැබුණි
කෙසේ වෙතත් මේ වන විට ඔශුගේ තත්ත්වය සුව අතට පැමිණෙමින් තිබෙන බව වෙබි ගොසිප් වෙත වාර්තා වෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
