ඔලිම්පික් තරගාවලිය සඳහා ගිනි සිළුව දැල්වීම පැරණි චාරිත්‍රානුකූලව සිදු කර තිබෙනවා.
මෙම උත්සවය ඉපැරණි ග්‍රීක සංගීතයෙන් යුතුවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එහිදී ගිනි සිළුව දල්වනු ලැබුවේ සූර්යාලෝකය ආධාරයෙන්.
ගිනි සිළුව ලොව වටා සංචාරය කිරිම ද ග්රීසියේදී ඒ සමගින් ආරම්භ වුණා.