Video

ඔලිම්පික් ගිනිසිළුව ‘හිරු රැසින් දැල්වූ’ මොහොත ( වීඩියෝ)

1 2ඔලිම්පික් තරගාවලිය සඳහා ගිනි සිළුව දැල්වීම පැරණි චාරිත්‍රානුකූලව සිදු කර තිබෙනවා.

මෙම උත්සවය ඉපැරණි ග්‍රීක සංගීතයෙන් යුතුවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එහිදී ගිනි සිළුව දල්වනු ලැබුවේ සූර්යාලෝකය ආධාරයෙන්.

ගිනි සිළුව ලොව වටා සංචාරය කිරිම ද ග්‍රීසියේදී ඒ සමගින් ආරම්භ වුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!