යසාරා අබේනායකගේ විවාහ උත්සවය අද කොළඹ ප්රසිද්ධ හෝටලයකදී පැවැත්වුණා. රග්බි ක්රීඩක ෆසීල් මරීජා සමග අතිනත ගත්තා.
කොහොම වුණත් “මම ඉවරයි” යනුවෙන් රග්බි ක්රීඩක ෆසීල් මරීජා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ යසාරා අබේනායක සමග විවාහවූ ඡායාරූපයක් ද සමගයි.
ඔවුන්ගේ විවාහ උත්සවය පෙරේදා(02) කොළඹ දී පැවැත්වුණා.
ෆසීල් මරීජාගේ ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා.
