ලංකාවේ විවහා උත්සව කියන්නේ දැන් අමුතුම උත්සවයක්නේ.
සල්ලි වියදම් කරනවා නම් විවාහ උත්සවයේදී කරන්න බැරි දෙයක් නෑ.
ඔන්න ලංකාවේ මුදලින් බර ගානක් වියදම් කරලා ගත්තු සුපිරි විවාහ උත්සවයක් ගැනයි මේ කියන්න යන්නේ.
ජනප්රිය ගායන ශීල්පිණී ජෙනිෆර් ලොෆෙස් ඒ වගේම එන්රික් සහභාගී වෙලා ගත්තු වීවාහ උත්සවයක් අරගෙන.
පට්ට වියදමක් එම විවාහ උත්සවයේදී කරලා තියෙනවා.
හැබැයි මේක ලංකාවේ විවාහ උත්සවයක් නම් නෙවෙයි.
බලන්නකෝ කොහොමද කියලා