හොලිවුඩ්

පෙම්වතිය පෙම්වතාගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර වීඩියොත් කරලා

 

knife

පෙම්වතිය විසින් පෙම්වතාගේ බෙල්ලට පිහියක් තමාගෙන Instagram එකේ ඉන්න තරුණියන්ගෙන් සමාව ගන්න කියනවා.
පෙම්වතා ඉතින් සමාව ගන්නවා. ඔහු එහෙම කරන්න කළ වැරැද්ද නම් හරියටම කියන්නේ නෑ.
මේ සිද්ධිය වීඩියෝ කරලා පෙම්වතිය අන්තර්ජාලයටත් මුදා හැරලා තියෙනවා.

පෙම්වතිය මෙච්චර දරුණු වෙන්න මේ තරුණයා ලොකු වැරැද්දක් කරන්න ඇතිද කියපා අපි නම් දන්නේ නෑ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!