කොත්මලේ ජනතාව ඇතුළු මේරටේ බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්රව තියෙන මේ විහාරස්ථානය කොත්මලේ ජලාශය ඉදිකිරීමත් එක්කම ජලයට යටවුනේ මීට අවුරුදු 30කට කළින්.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත බැස යාමත් එක්ක මේ පුද බිම ආපහු ජනතාවට දැකබලා ගැනීමේ වාසනාව උදාවෙලා තියෙනවා.