Gossip

කොත්මලෙන් පරණ විහාරස්ථානයක් මතුවෙයි

kathmale

කොත්මලේ ජනතාව ඇතුළු මේරටේ බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍රව තියෙන මේ විහාරස්ථානය කොත්මලේ ජලාශය ඉදිකිරීමත් එක්කම ජලයට යටවුනේ මීට අවුරුදු 30කට කළින්.

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත බැස යාමත් එක්ක මේ පුද බිම ආපහු ජනතාවට දැකබලා ගැනීමේ වාසනාව උදාවෙලා තියෙනවා.
1 2 4 5 6 22

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!