
ඇමරිකාවේ ඩේට්රොයිට් හි සිදුවුණු සිදුවීමක් තමයි මේ.. ගෑස් පිරවුම් හලක රථ වාහන නවත්වලා තියෙන තැන රණ්ඩුවක් සිද්ධ වුණා. මේ රණ්ඩු කරගත්තේ මැර කල්ලි දෙකක පිරිස කියලයි වාර්තා වෙන්නේ. මේ අතරේ හිටපු ගැහැණු කෙනෙක් තරහ ඉවසගන්න බැරුව එතන හිටපු අනෙත් කට්ටියට වෙඩි තියලා .