පකිස්ථානයේ මාර්ගයක ගමන් කළ පුද්ගලයෙකුගේ කළිසම් සාක්කුවේ තිබුණු ජංගම දුරකථන බැටරිය හදිසියේම ගිනි අරගෙන තියෙනවා.
කොහොම හරි ඔන්න ගින්න පැතිරිලා මේ මනුස්සයවත් ගිනි අරගෙන.
අහළ පහළ හිටිය කෙනෙක් වතුර ගහපු නිසා අර මනුස්සයාගේ ජීවිතය යන්තම් බේරිලා කියලා විදේශ වාර්තා පෙන්වා දෙනවා.
කොහොම හරි ඔන්න ඔයාලක් ජංගම දුරකථන භාවිතා කරනකෝට පරිසමින්.