ආලියා බාත් කියන්නේ බොලිවුඩයේ ඉතා ජනප්රිය චරිතයක්නේ.
ඔන්න මෙයා මුළු ඉන්දියාවම කළඹවමින් අපූරු වැඩක් කරලා.
ඒ මෙවර Vouge සඟරාව ඇයගේ සරාගී ඡායාරූප වලින් පෙනී සිටීමයි.
ඒ තනිවම නම් නෙවෙයි. නවක බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්රා සමගින්.
Vouge සඟරාවේ මාර්තු කලාපය නිකුත් වීමත් සමග ආලියා බාත් දැන් ඉන්දියාවේ වැඩිපුරම කතාබහට ලක්වෙන නිළිය බවට පත්වෙලා.
නාන ඇදුමකින් මෙන්ම යට ඇදුමෙන් සැරසුන ඇයගේ ඡායාරූප මෙන්ම වීඩියෝද Vouge ආයතනය අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව අපට දැනගන්න ලැබෙනවා.
