
එක එක කාල වලදී එක එක දේවල් සමාජගත වෙනවානේ. ඉතින් ඒ වගේ තමයි නර්තනය කියන්නේ. එක එක කාලවලදී එක එක නර්තන විදි එළි බසිනවා.
ඔන්න මේ කාලයේ එළි බැස්ස අලුත්ම නර්තන ස්ටයිල් එක තමයි පුටු ඩාන්ස් කියන්නේ.
ඒ ගැන වැඩිය කතා කරනවාට වඩා හොඳයි ඒ පුටු ඩාන්ස් එක රසවින්දා නම්.
එම වීඩියෝව පහතින් බලන්න.