තරු හුට පට

මහේෂිට එල්ලවුණු චෝදනා බොරුද…?

මහේෂි මධුශංකා ගැන අපි මීට කලින් විස්තර වගයක් දැම්මනේ. ඉතින් අපි හිතුවා ඒවා ඇත්තද කියලා එයාගෙන්ම අහලා දැන ගන්න.

හොඳට කනවා කියන එකනම් මහේෂි පිළිගත්තා. ඒත් ඉතින් විනාඩි 5 න් 5 ට බඩජාරියා වගේ කන්නේනම් නෑලු. ඇත්තම කිව්වොත් ඉතින් එහෙම කන්න තරම් වෙලාවක් නෑනේ. යෝගට්නම් ඇති පදමට කනවාලු. හැබැයි ඒ අම්මා ගේන ඒවා තමයි. සෙට් එකෙන් හම්බවුණොත් ඉතින් එපා කියන්නේ නෑ. අපරාදයක්නේ. අර අහිංසක අම්මා නම් පව් කියලාත් හිතෙනවා දෝණි ඇන්දගේ යෝගට් කෑම ගැන ඇහුවම.

ඒ වගේමයි අපිට ආරංචි වුණානේ මහේෂි ගායකයෙක් එක්ක හුටපටයක් තියෙනවා කියලා. ඒකනම් පට්ටපල් බොරුවක්ලු. තාම අවුරුදු 20 ක් වුණු මහේෂි ඒ කියන ගායකයාව දැකලාවත් නෑ. අපිටත් ඒක විශ්වාස කරන්න වෙනවා. මොකද ඒ ගායකයා මහේෂිගේ වයස වගේ දෙගුණයකටත් වැඩියි.

හැබැයි ඉතින් වේකන්සි තියෙනවා කියලා පස්සෙන් යන්න ගිහින් මහේෂිගේ හෙවනැල්ල වගේ පස්සෙන්ම ඉන්න එයාගේ අම්මාගෙන්නම් ගුටි කන්න යන්න එපා. දැන් කාලේ මිනිස්සු ගැන දන්න හින්දමද කොහෙද මහේෂිගේ අම්මා එයාගේ පස්සෙන්ම ඉන්නවා. කොහෙද ඉතින් ඇහැට කනට පේන ගෑණු ළමිස්සියෙක් දුටු තැන ඉවරයිනේ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

මොනා වුණත් මහේෂිට මේ කතා කියපු කෙනානම් මේ වෙද්දිත් කෙනෙක්ට පණ වගේ ආදරය කරනවා කියලා ආරංචියි. ඒකනම් ඔන්න හැමෝම දන්න රහසක්.

26 Comments

26 Comments

  1. Ashan

    December 6, 2012 at 7:47 am

    Oya maheshi Orman wala nemei Anuradhapurey, School eka Swarnapali Balika widyalaya, meyawa School eken ain kala meya school yana kaley hari chater, anuradhapura kattiyagen meya gana ahannako

    • gayna

      December 9, 2012 at 10:26 am

      hi

      • Arti

        December 20, 2012 at 8:51 am

        That’s a sensible answer to a cahllenging question

        • Aman

          March 29, 2013 at 5:13 pm

          That’s not even 10 miunets well spent!

    • Igor

      March 26, 2013 at 8:50 pm

      At last! Soomene with real expertise gives us the answer. Thanks!

  2. gayna

    December 6, 2012 at 7:49 am

    Meyage amma meya laga inney dan issara meyage amma meya dala rata gihin hitiye ,meyath dan aurudu 2 k withara ratagihin idala thamai mehe awey, meya hari chater thama, apitath aranchi, lassana witharai charithey kathai

    • Ankit

      December 19, 2012 at 4:31 pm

      This is just the perfect awnser for all of us

  3. Maxa

    December 19, 2012 at 5:20 pm

    oya aththamada… ow ow dan kale nalu niliyo okkoma ekai.. aththatama beluwoth chater charitha thamai unge pawul wala tyenne.. ane manda.. 20 hoda wayasane.. thawa awurudu 10k yaddi meki kidenek ekka yalu wela idida kiyala kawada danne.. anika mun ada yalu wela heta tharaha wena eka gemak nane.. mewa dakina ape ganuth narak wenawa.. Thu nodakin….!!!

    • Jiyoon

      March 27, 2013 at 10:36 am

      Everyone would benefit from reiadng this post

    • Argo

      March 29, 2013 at 6:06 pm

      That’s a quick-witted answer to a dfificlut question

    • Tanea

      March 29, 2013 at 6:06 pm

      I told my kids we’d play after I found what I nedeed. Damnit.

  4. Pharme843

    February 21, 2013 at 8:39 am

    Hello! akdgeeg interesting akdgeeg site! I’m really like it! Very, very akdgeeg good!

    • PoppyPanukz

      March 26, 2013 at 8:09 pm

      How could any of this be better stated? It cuodln’t.

  5. Pharmd655

    February 21, 2013 at 8:39 am

    Hello! eegefgd interesting eegefgd site! I’m really like it! Very, very eegefgd good!

    • Farruhbek

      March 29, 2013 at 1:08 pm

      It’s spooky how cleevr some ppl are. Thanks!

  6. Honeysuckle

    March 27, 2013 at 5:27 am

    This website makes tnihgs hella easy.

  7. Rhena

    March 27, 2013 at 9:41 pm

    Was totally stuck until I read this, now back up and rnuinng.

  8. social bookmarking service

    April 19, 2013 at 5:20 pm

    arG2lP Really enjoyed this blog.Really looking forward to read more. Fantastic.

  9. viagra

    May 9, 2013 at 9:41 am

    soin visage soin visage soin visage soin visage

  10. nswwasy

    September 29, 2014 at 4:16 am

    tqozjlb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!