තරු හුට පට

මහේෂිගේ බඩජාරිකම

මුතු වරුසා ටෙලි නාට්‍යයේ රඟපාන මහේෂි මධුෂංකා කියන්නේ මේ දවස්වල හැමෝම කතාබහ කරන ප්‍රසිද්ධ චරිතයක්නේ.  ඕමානයේ ඉඳලා ආපු මේ කිරිල්ලිට තාම අවුරුදු 19 යි. පුංචි තිරයේ දී මහේෂි කියන්නේ හරි අහිංසක, සුන්දර, හුරුබුහුටි කෙළි පොඩ්ඩක් වුණාට ඇත්තටම එහෙමද කියලා අපිට පොඩි සැකයක් ආවා. ඉතින් අද අපිට හිතුණා එයා ගැන පොඩ්ඩක් වටින් පිටින් ආරංචි වෙන තොරතුරු හොයලා බලන්න කියලා.

මහේෂි හරි ලස්සනයි, අහිංසකයි, දක්ෂයි, ෂෝක් වගේ කතා කොච්චරවත් ඇහිලා තිබුණට මහේෂි හරි බඩජාරියි කියලා ඇහිච්ච වෙලාවක්
තියෙනවාද? අපිට දැන ගන්න ලැබුණ විදිහටනම් මහේෂි හරිම බඩජාරියෙක්. විනාඩි 5 න් 5 ට කියවන්නේ “අනේ මාර බඩගින්නක් අනේ තියෙන්නේ. කොහොමද මේ වෙලාවට රෝල් එකක් එහෙම කන්න තිබ්බනම්” කියලාලු.

එක ‍ෂොට් එකක් ඉවරවුණාම අයිස් ක්‍රීම්, යෝගට් වගේ දේවල් කන්න දෙනවානේ. ඒවා හොඳට තලු මර මර කන මහේෂි විනාඩි 10 ක් යන්න ඉස්සෙල්ලා කියන්නේ “කොහොමද මේ වෙලාවට කේක් කෑල්ලක් එක්ක ප්ලේන්ටියක් තිබ්බනම්” කියලයි. ඒ හින්දම මහේෂිට “බඩජාරියා” කියලා පෙට් නේම් එකකුත් දාලයි කියලයි දැනගන්න ලැබුණේ.

මහේෂිගේ පෙරේතකම කොච්චරද කියනවානම් මහේෂි‍ට ෂුටින් නැති දවස්වල වුණත් මහේෂිගේ ගෙදර අය එයාව ස්ටූඩියෝ එකට ගෙනත් දානවලු කන්න දීලා පිරිමහන්න බෑ කියලා. මහේෂිගේ ගෙදර අය කියලා කිව්වට මොකද ඒ කෙනා තාමනම් ගෙදර කෙනෙක් වෙලා නෑ. හැබැයි වෙන්න ඉන්න කෙනෙක් කියලායි අපිටනම් ආරංචි වුණේ.

ඒ ඔයාලා අපි හැමෝම හොඳට දන්න කියන ගායකයෙක්. නම කියන්න එපා කියලා ඉල්ලීමක් කරාම ඉතින් නම කියන්න හොඳ නෑනේ. ඒ නිසා නොකියා ඉන්නම්. හැබැයි ඉතින් මං තාම ආදරයක් හොයනවා කියලා මහේෂි පත්තරවලට කියපු කතාවනම් පට්ට පල් බොරු. මොකද මේ වෙද්දිත් එයා හොයපු ආදරේ එයාට ලැබිලා තියෙන්නේ. ඔන්න ඉතින් මහේෂිගේ බොරු කතා අහලා එයා ගැන හීන මව මව ඉන්න අයට කියන්න තියෙන්නේ ඉතින් සොරි ඩොට් කොම් කියලා තමයි. මොකද ඉතින් මේ වෙද්දිත් වේකන්සි ඉවරයිනේ. දිරවන්න බැරි ඔය ලනුවලට විතරක් අහුවෙන්නම් එපා!

11 Comments

11 Comments

  1. Rania

    December 20, 2012 at 4:00 am

    Enlightening the world, one helpful artclie at a time.

    • Denis

      February 7, 2013 at 6:13 am

      Check that off the list of things I was cnouefsd about.

      • Melly

        March 27, 2013 at 9:08 am

        I think you’ve just captured the asnewr perfectly

      • Michelle

        March 29, 2013 at 6:44 pm

        Lot of smarts in that psotnig!

    • Sasha

      March 27, 2013 at 12:59 pm

      I guess finding uesufl, reliable information on the internet isn’t hopeless after all.

  2. Elabuva

    January 6, 2013 at 7:51 am

    This is a national crisis. A government committee should be appointed to solve this.

    • Lyudmila

      February 7, 2013 at 10:37 pm

      Thniking like that is really impressive

      • Lindsey

        March 27, 2013 at 5:47 am

        I feel so much hapiepr now I understand all this. Thanks!

      • Dolores

        March 29, 2013 at 5:46 pm

        At last, soemnoe who knows where to find the beef

    • Erick

      March 27, 2013 at 5:54 am

      Unbleievbale how well-written and informative this was.

    • Ali

      March 29, 2013 at 3:00 pm

      That’s a sulbte way of thinking about it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!