Gossip

මෙතෙක් හමු වූ විශාලත්වයෙන් දෙවැනි උල්කාපාතය පොළව යටින් ගොඩගනී (වීඩියෝ)

cvr

පතිත වී තිබූ විශාල උල්කාපාතයක් සොයාගැනීමට ආජන්ටිනාව සමත් වී තිබේ. මෙම සොයාගැනීමත් සමග ලොව මෙතෙක් හමු වී ඇති විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා උල්කාපාතය මෙය වෙයි.

මෙහි බර ටොන් 30ක් පමණවන අතර පොළව යට වැළලී තිබිය දී සොයාගත් මෙය ගොඩ ගැනීමට දොඹකරයක සහය ගෙන තිබුණි.

මෙම උල්කාපාතය මෙයට වසර 4000කට පමණ පෙර පතිත වූවක් බවට විද්‍යාඥයින් මත පළ කරති.

වීඩියෝව පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!