Gossip

ෆේස්බුක් ලොක්කට කාමුක නිළියකගෙන් නඩු

cvr

ෆේස්බුක් සභාපති මාර්ක් සකර්බර්ග්ගෙන් ඩොලර් මිලියනයක වන්දියක් ඉල්ලා හිටපු කාමුක නිලියක් විසින් නඩුවක් ගොණු කර ඇති බවට වාර්තා වෙනවා.

නමින් පාරී ලාටෙයිජිරා වන ඇය විසින් මාර්ක්ට චෝදනා කර ඇත්තේ ඇයගේ කාමුක චිත්‍රපට ජීවිතය ෆේස්බුක් නිසා අහිමිවූ බවයි. ඇය පිළිබඳ අසත්‍ය ප්‍රචාර ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ප්‍රචාරය වීම හේතුවෙන් බව ඇය චෝදනාකරනවා.

ඇය ඉපදී ඇත්තේ පිරිමියෙකුට දාව බවට ෆේස්බුක් හරහා පැතිර ගිය කටකතා හේතුවෙන් ඇය දැඩි අපහසුතාවයට පත්ව විවිධ අතවරයන්ට ලක්වීමට සිදුවුවද ඒ පිළිබඳ ෆේස්බුක් සභාපතිවරයා අදාල පල කිරීම් ඉවත් කිරිමට කටයුතු නොකිරිම මත ඇයගේ කාමුක ච්ත්‍රපට දිවියද අවසන්වූ බැවින් ඊට මාර්ක් සගබර්ග් වගකිව යුතු බවට ඇය චෝදනා කරයි.

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!