බොලිවුඩ්

හොරකම් කරන්න හිතෙන යට ඇඳුමක්…..

අධික වටිනාකමකින් යුක්ත කාන්තා යට ඇඳුමක් චීනයේ නැන්ජින් විලාසිතා දැක්මකදී එළිදක්වා තිබෙනවා.  එය ස්ටර්ලිං පවුම් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රත්රන්වලින් බව  වාර්තා වන්නේ.එම වටිනාකම මෙරට මුදලින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් බවද වාර්තා වනවා. එම විලාසිතා දැක්මේදී ඉදිරිපත් කෙරුණු මෙම යට ඇඳුම කෙරෙහි සමස්ත විලාසිතා ලෝකයේම අවධානය දැන් යොමු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

Golden-Underwear-0-04

Golden-Underwear 2

Golden-Underwear-1

Golden-Underwear-6

්‍Golden-Underwear-3

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!