බොලිවුඩ්

ෂාරුක් ඛාන් චා වෙයි?

 

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් සමඟ ඉන්දීය පොලිස් කාන්තාවක ප‍්‍රසිද්ධ වේදිකාවක නර්තනයේ යෙදීම හේතුවෙන් ඉන්දියාව තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

 

 

බටහිර, බෙංගාල ප‍්‍රාන්තයේ පොලිස් දෙපාර්තමේන්තු වාර්ෂික සංස්කෘතික උත්සවයක් අතරතුර මෙම නර්තනය දැකගන්නට ලැබී තිබේ.

 

 

ඉන්දියාවේ විරුද්ධ පක්ෂ දේශපාලඥයන් මෙය දැඩි දෝෂදර්ශනයට ලක්කර ඇති අතර, පොලිස් නිලධාරිනියකට සිය නිල ඇඳුමින් නර්තනයේ යෙදීමට අවස්ථාව ලබාදීම තුළ පොලීසියේ ගෞරවය කෙළෙසී ඇති බව පවසයි.

 

sharuk2

sharuk1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!