තරු හුට පට

2013 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා සෝලන්ගි ක්‍රිස්ටිනා…

ටීවී දෙරණ විසින් සංවිධානය කරන ලද   දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරඟයෙන් ජය හිමි කර ගන්නට  සෝලන්ගි ක්‍රිස්ටිනා සුරූපිණිය පසුගිය දිනයේදී සමත් වුණා.

අවසාන වටයට තේරුණු තරඟකාරින් 12 දෙනෙකු අතරින්  තමයි සෝලන්ගි දෙරණ මිස් ශ්‍රී ලංකා හැටියද කිරුළ හිමිකරගත්තේ.

මේ තරඟයට ලෝක මිහිකත රූ රාජිණිය (miss earth 2012)වන ටෙරේසා ෆැඡ්ක්සෝවා  සහභාගී වී සිටීමද විශේෂ සිදුවීමක් වුණා.

ඒ විතරක් නෙවෙයි ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට තමයි මිස් ශ්‍රී ලංකා වුණ සුරූපිනියකට ලෝක රූප රාජිණියක් විසින් කිරුළ පැළඳවීම සිදු වුණේ.

ඉතින් අපි දෙරණ වීට් මිස් මිස් ශ්‍රී ලංකා වුණු සෝලන්ගි ගැන ටිකක් හොයලා බැලුවා.

එතකොට අපිට ආරංචි වුණා සෝලන්ගි හොඳ ක්‍රිඩිකාවක් කියලා.

ඒ මොනවා වලින් ද දන්නවද ඒ තමයි දැල් පන්දු සහ පැසිපන්දු ක්‍රිඩාවෙන්.

මේ වන විට ඇය මේ ක්‍රිඩාවන් දෙකෙන් ජාතික කණ්ඩායමත් නියෝජනය කරනවාලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!