තරු හුට පට

අයෝමිගෙන් අලුත් වැඩක්…

ජීවිතය ලස්සනයි ටෙලිනාට්‍ය හරහා කලා ලොවට පිවිස අයෝමි ශානිකා මේ දවස්වල අලුත් වැඩක් පටන් අරගෙනලු.

ඒ මොකක්ද කියලා හරියටම දැන ගන්න  අපි අයෝමිට කතා කරලා ඇහුවා.

එතකොට අයෝමිනම් කිව්වේ  ඇය අයුර්වේද ප්‍රතිකාරක මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න හදනවා කියලා.

ඒක ආරම්භ කරන්න හදන්නේ නුවර ප්‍රදේශයේ කියලත් අපිත් එක්ක අයෝමි කිව්වා

එක නිසා  රඟපෑම් කටයුතුවලටත් ටිකක් බාධා ඇති වෙලාලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!