තරු හුට පට

ශේෂාද්‍රීගේ උපාධිය…

මේ දවස්වල ටිකක් පේන්න නැති නිළියක් තමයි ශේෂාද්‍රී ප්‍රියසාද් කියන්නේ

ඉතින් ඒක නිසාම අපි එයාගැන ටිකක් හොයලා බැලුවා මොකද මේ දවස්වල  සද්දයක් නැත්තේ කියලා.

ඉතින් අපිට දැන ගන්න ලැබුණා  ශේෂාද්‍රි  මේ දවස්වල උපාධියකට  සුදානම්  වෙනවා කියලා.

ඒ තමයි ව්‍යාපාර කලමනාකරණ උපාධිය.

මේ වැඩ කටයුතු නිසා ශේෂාද්‍රී මේ මාසයේ කිසිම කලා කටයුත්තකට සහභාගී වෙන්නේ නැහැලු.

ඒ කොහොම වුනත් ලබන මාසයේ ඉදලා ඇය සුපුරුදු පරිදි  කලා කටයුතුවලට සහභාගී වෙනවා කියලයි අපිටනම් ආරංචි වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!