තරු හුට පට

සීයාගේ ගීත ඉංග්‍රීසියෙන් කියන මුණුබුරා…

රනිල් මල්ලවආරච්චිගේ  පුතු වන පවන් ඉඳුවර මල්ලවආරච්ච තමන්ගේ සීයාගේ ගීත ගායනා කිරීමට සුදානම් වන බව අපිට ආරංචියක්  ලැබුණා.

ඒ කියන්නේ මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත ඉංග්‍රීසි බසින් ගයනා කරන්න යනවලු.

ආරංචියේ හැටියට ඔහු මිල්ටන්ගේ  ජනප්‍රිය ගීයක් වන “එදා රෑ ගුවන් තොටුපළේදී”   ” ෂෝ මී යුවර් ලොව්” ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය  කරලා.

ඒ ගීතයේ  පද රචකයාද  පවන්  බවයි අපිට දැනගන්න නම් ලැබුණේ.

මේ ගැන විමසූ විට භාතිය ජයකොඩි නම් අපිට කිවිවේ ඔවුන්ට අයත්  “සරිගම“ ශබ්දාගාරයෙන්   මෙම ගීතයේ   සංගීත  අධ්‍යක්ෂණය කළ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!