Gossip

අවුරුදු 10ක දැරියක් බිලී පූජාවක ගොදුරක් වෙලා

බිලි පූජාවක් වෙනුවෙන් වයස අවුරුදු 10 දැරියක් ඝාතනය කර තිබෙනවා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදීයි.

මේ ඝාතනය සිදු කරලා තියෙන්නේ බිලි පූජාව සිදුකළ ඇදුරාගේ උපදෙස් මතයි.

මෙම දරුවා ඝාතනය කරලා තියෙන්නේ ආඝාතය රෝගී තත්වයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පෙළුණු රෝගියෙක් සුවපත් කිරීමට කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් සියලු දෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය කර තිබූ දැරියගේ මළසිරුර මල්ලක තිබෙනු දුටු පුද්ගලයෙක් විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂණවලින් පසුවයි මේබව අනාවරණය වෙලා තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!