බොලිවුඩ්

‘මේ ක්‍රිෂ්නා හූ’ සාර්ථක වෙයිද?

“මේ ක්‍රිෂ්ණා හූ” කියන්නේ හින්දි සිනමාවේ අලුත් පෙරළියක් ඇති කරයි කියලා හිතෙන හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්න විදිහේ චිත්‍රපටියක්නේ. ඉතින් දැන් මේ චිත්‍රපටිය නොවැම්බර් 23‍ වෙනිදා තිරගතවීමත් පටන්ගන්නයි යන්නේ.

ඇනිමේෂන්වලින් නිර්මාණය කරපු ක්‍රිෂ්ණා දෙවියන්ගේ චරිතයක් මුල් කරගෙන තමයි මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නේ.

රිතික් රෝෂන්, ජුහී චව්ලා, රජ්නීස් දුග්ගාල්, මිස්ටි මුඛර්ජී වගේම රාධාගේ චරිතයට පණ පොවමින් සුරූපී කත්‍රිනා කයිෆුත් මේ චිත්‍රපටියට දායක වෙලා තියෙනවා.

චිත්‍රපටියේ අධ්‍යක්ෂණය රජීව් එස්. රුයියාගෙන්. නිෂ්පාදනය කරලා තියෙන්නේ නන්දන් මොහාටෝ. අම්ජාඩ් නදීම් තමයි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්න මේ චිත්‍රපටියේ සාර්ථකත්වය කොයි වගේ වෙයිද කියලා බලමුකෝ.

1 Comment

1 Comment

  1. Gissell

    February 7, 2013 at 3:23 pm

    Wowza, probelm solved like it never happened.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!