Gossip

ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍යවල අලුත්ම තත්ත්වය මෙන්න – හොර පාරෙන් ෆේස්බුක් යන අයටත් වැඩ වරදී

ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වෙත පිවිසීම අදත් අවහිර වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
මහනුවර දිස්ත්‍රීක්කයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ.
තවද විකල්ප ක්‍රමවලින් ෆේස්බුක් හා අනෙකුත් සමාජ මාධ්‍යයන්ට පිවිසෙන පුද්ගලයන් පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක කරන බව වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!