Gossip

ෆේස්බුක් තාත්තාගේ අත්හදා බැලීම අසාර්ථකයි – අද ඉඳන් මුහුණුපොතේ නැත්තටම නැතිවුණු දේ මෙන්න

මාර්ක් සකර්බර්ග් එහෙමත් නැත්නම් ෆේස්බුක් තාත්තා පසුගිය දවස්වල මුහුණුපොතේ ලොකු ලොකු වෙනස්කම් කිහිපයක්ම කළා.
එයින් ප්‍රධානම දෙයක් තමයි Facebook Explore Feed එක.
Page වලින් දාන පෝස්ට් බලන්න Explore Feed එකට හැමෝටම සිද්ධ වුණා.
මේ වැඩේ මාර්ක් කළේ හැමෝටමනම් නෙවෙයි. ලංකාව ඇතුළු රටවල් 6 කට තමයි මේ වෙනස සිද්ධ කළේ.
ඒක කළේ අත්හදා බැලීමක් විදිහටයි.
කොහොම වුණත් ඒ වැඩේ අසාර්ථකයි කියලා ඔවුන් තේරුම් අරන්.
ඒ නිසාම අද ඉඳන් Explore Feed එක ඉවත් කර කර තිබෙනවා.
දැන් පරණ විදිහටම News Feed එකේම යාලුවන්ගේ පෝස්ට් සහ Page වලින් දාන පෝස්ට් බලාගන්න හැමෝටම පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!