Gossip

පයින් ගහලා කියන්නේ නතර වෙයව්, මුසල්මානු මිතුරනි පපුවට අත තියලා කියන්නේ සමාවෙන්න – සන්නස්ගලගෙන් කනේ පහරක්

උපුල් ශාන්ත සන්සන්ගල කියන්නේ සමහර ප්‍රකාශයන් නිසා පුවත් මැවූ චරිතයක්.
මේ කියන්න යන්නෙත් මේ දිනවල උණුසුම්වී තිබෙන තෙල්දෙණියේ සිද්ධිය අස්සේ තැබූ අමුතුම සටහනක් ගැනයි.
ඔහු සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

ජාතිවාදී …. යිනි,
…..ට පයින් ගහලා කියන්නෙ
නතර වෙයව්.
මුසල්මානු මිතුරනි,
පපුවට අත තියල කියන්නෙ .
සමාවෙන්න…
නතර වෙන්න .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!