Gossip

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ හදිසියේම රෝහලට ගිය හේතුව මෙන්න – Photos

හදිසියේ රෝගාතුර වූ විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද රෝහලට ගොස් තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන විපක්ෂ නායකවරයාගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!