Gossip

අක්මාව දුන්නු කෙනාට වංචා කළා කියන චෝදනාවට ජනප්‍රිය ගායන ශිල්පී නාමල් උඩුගම පිළිතුරු දෙයි – වීඩියෝ

මම ජීවත් වෙලා ඉන්නේ ඔහු නිසා කියන එක පැහැදිළිවම කියන්න ඕනේ..
ඔපරේෂන් එක හෙට තියෙද්දි ඔහු හැංගුණා.. ලක්ෂ 7 ක් මදි ලක්ෂ 20 ක් ඕනේ කිව්වා..
මට හරිම දුකක් හිතුනා… අපි ජරා මිනිස්සු නෙවෙයි…

ජනප්‍රිය ගායක නාමල් උඩුගම ගැන සඳහන් පුවතක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
ඒ තමයි අසනීප තත්ත්වයෙන් සිටි නාමල්ට ජීවත් වෙන්න අක්මාව දන්දුන් පුද්ගලයා සිදුකළ ප්‍රකාශයක්.
එම පුද්ගලයා පුවත්පතකට කියලා තිබුණේ නාමල් තමන්ට විශාල වංචාවක් කළා කියලයි.
චෝදනා රැසක් නාමල් උඩුගමට එල්ලවෙද්දි සිය මුහුණුපොත හරහා ඒ හැමඑකකටම නාමල් මේ විදිහට උත්තර දීලා තිබුණා.

වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!