Gossip

හමුදා සාමාජිකයින් 39 දෙනෙකු මියයයි

ගුවන් යානයක් සිරියාවේදී අනතුරට පත්වීමෙන් හමුදා සාමාජිකයින් 39 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙය රුසියානු හමුදාවට අයත් ගුවන් යානයක් වන අතර හමුදා සාමාජිකයින් රැගත් අදාළ ගුවන් යානය සිරියාවේ ලැටකියා ප්‍රදේශයට ගොඩබෑමට උත්සාහ කිරීමේදී අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අනතුරට හේතුව කාර්මික දෝෂයක් වන බවට සැක කරන බවත් සිද්ධියට සිද්ධියට අදාළ විමර්ශන මේ වන විට සිදුවන බව වාර්තා වනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, මියගිය හමුදා භටයින්ගේ පවුල් වල සාමාජිකයින් හට සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!