Gossip

රටේ සමහර ප්‍රදේශවලට ඇඳිරි නීතිය වැටෙනකොට කොළඹ කෙසෙල්වත්තෙනුත් මිනිස් හිසක් හමුවෙයි

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් රට පුරාම පවතින්නේ ආන්දෝලනාත්මක තත්වයක්.

ඉතින් අද උදෑසන කොළඹ, කෙසෙල්වත්ත-බණ්ඩාරනායක මාවතේ බෑගයක දමා තිබිය දී පිරිමි පුද්ගලයෙකුගේ මිනිස් හිසක් හමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා තිබෙනවා.

කෙසේවෙතත් මෙලෙස මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මේවනතෙක් තහවුරු වී නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!