Gossip

සුරාජ් එක්ක අතිනත ගත් ජනප්‍රිය නිළි තිසුරිට ඊයේ රෑ ලැබුණු තෑග්ග

පසුගිය සතියේ වඩාත් කතාබහට ලක්වූ කෙනෙක් තමයි තිසුරි යුවනිකා කියලා කියන්නේ.

ඒ තිසුරිගේ විවාහය නිසා.

ඉතින් විවාහයෙන් පස්සේ තිසුරිට ඊයේ රෑ අපූරු තෑග්ගක් ලැබිලා තියෙනවා.

ඒ තමයි ඊයේ පැවති 34 වන සරසවි සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය හමුවුණේ තිසුරිටයි.

ඒ ධර්මයුද්ධය චිත්‍රපටයේ අචිනිගේ චරිතය නිරූපණය වෙනුවෙනුයි.

සම්මාන උළෙලට ඇගේ සැමියාත් සහභාගී වෙලා හිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!