Gossip

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ උපන්දිනය වෙනුවෙන් යාළුවෝ සෙට් එක දුන්න සප්‍රයිස් එක මෙන්න – Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කළ හොදම සොයා ගැනීමක් විදිහට ධනංජය ද සිල්වා හදුන්වන්න පුළුවන්.
පසුගිය 7 වැනිදා ධනංජයගේ 27 වැනි උපන්දිනය යෙදිලා තිබුණා.
මේ වෙනුවෙන් ධනංජයව පුදුම කරන්න ඔහුගේ පවුලේ අය සහ හොදම යාලුවෝ ටික අමතක කරලා තිබුණේ නෑ.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!