Gossip

රංගන ශිල්පිණී අයිෂාරා අතුකෝරාලට මව් පදවිය – බබාගේ ඩොක්ටර් අමල් පෙරේරා

අලුත විවාහ වූ යොවුන් රංගන ශිල්පිණී අයිෂාරා අතුකෝරාල මව් පදවිය ලැබීමට සූදානමින් සිටිනවා.

ඒ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් ඇය සමාජජාල මාධ්‍යයන්වලට මුදාහැර තිබෙනවා.

එමෙන්ම අමල් පෙරේරාද ඇයගේ නිවසට ගොස් තිබෙන ඡායාරූප කිහිපයක් ඇය සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරමින් කියා තිබුණේ අන්තිමේට මට මගේ ඩොක්ටර්ව හම්බුණා. අමල් පෙරේරා කිව්වා බබා හොඳින් ඉන්නවා කියලා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!