Gossip

සමලිංගික අයිතිය තහවුරු කළාට ඇමති මංගල ඉන්දියාවට සුබ පතයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ඉන්දියාවට සුබපතා තිබෙනවා.

ඒ ඉන්දියාව සමලිංගික අයිතිය තහවුරු කිරීම නිසායි.

පසුගිය 06 වනදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වගන්ති අංක 377 නීතිය නිෂ්ප‍්‍රභ කරමින් ‘සම ලිංගික හා සංක‍්‍රාන්තිකයන්ගේ නීතිය’ඉන්දියාව තුළ පිළිගනු ලැබුවා.

කෙසේවෙතත් අදාළ ට්විටර් පණිවිඩයට මේවන විටත් අදහස් බොහෝ ප්‍රමාණයක් ගලා එමින් තිබෙනවා.

එම අදහස්වල බොහෝ ප්‍රමාණයක් දැක්වුණේ කරුණාකර අපේ රටට නම් මේ වගේ ස්වාභාව ධර්මයට විරුද්ධ නීතිරීති එපා කියලායි.

මේ මංගල සමරවීර ඇමතිතුමාගේ එම ට්විටර් පණිවිඩයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!