Gossip

“ඊයා එතකොට කිසි ෆීල් එකක් නැහැ -මම ඒ කිස් කරන්නෙ මගෙ මනුස්සයා එක්ක” – පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට සමාජජාල මාධ්‍යයන්වල වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිතයක්නේ. පියුමිගේ ජනප්‍රියත්වයට හේතුවත් වුණේ ඒකමයි.

මේ දිනවලත් පියුමි ගැන කතාවෙන්න පටන් අරන් තියෙන්නේ පියුමිගේ වීඩියෝවක් පසුගිය දවස්වල අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත නිසා.

ඉතින් මේකට එක එක අය කියන කතාවලට කේන්ති ගත්ත පියුමි ඒ අයට රිදෙන්න සමාජ මාධ්‍යයේ සටහනක් දාලා තිබෙනවා. ‍

ෆොටෝ වීඩීයෝ ලීක් උනේ මේ පලවෙනි වතාවටද?අනික මම ඒ කිස් කරන්නෙ මගෙ මනුස්සයා.ඔන්න මම පිට මිනිහෙක්ව කිස් කලානම් මම වැරදියි. අනික අනිත් අය වගේ මම සල්ලි වලට එහෙම කරන්නෙ නැහැ..ඊයා එතකොට කිසි ෆීල් එකක් නැහැ.තුට්ටු දෙකේ බල්ලන්ට මම දෙකට නැමෙන්නෙ නැහැ.මම පියුමි හංසමාලි හැංගි හැංගි දේවල් කරන්නෙ නැහ. මම ගැන කට්ටිය ගොඩක් හොයන නිසා මම ලගදිම යු ටියුබ් චැනල් එකකුත් පටන් ගන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!