Gossip

ශනුද්‍රිගේ 21 වන උපන්දිනය අදයි – ඊයේ රෑ ජයටම උපන්දින සාදය ගත්ත හැටි මෙන්න

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ මේදිනවල ජනප්‍රියම නිළියක්.

ඒ් දෙවෙනි ඉනිමේ සමල්කාගේ චරිතයට පණ පොවන නිසා.

ඉතින් ශනුද්‍රිගේ 21 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.

මේ වෙනුවෙන් පවුලේ හැමෝමත් එක්ක ක්ෂේත්‍ර යේ හිතවතුන් බොහෝ ප්‍රමාණයක් එකතු කරගෙන ඊයේ උපන්දිනය සමරා තිබෙනවා.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!