Gossip

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු යාළුවොත් එක්ක ක්ලබ් ගිහින් වලියක් දාගනියි – පොලිසියෙනුත් ඇවිත්

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු හා ඔහුගේ මිතුරන් පිරිසක් විදේශිකයකු සමඟ ආරවුලක් ඇතිකරගෙන එය පොලිසිය දක්වාම දුරදිග යාමේ පුවතක් වාර්තා වනවා.

මේට්ලන්ඩ් හි පිහිටි ෂුගර් 41 රාත්‍රී සමාජ ශාලාව තුළයි අදාළ සිදුවීම වාර්තා වන්නේ.

පසුගිය සිකුරාදා මේ ගැටුම හටගෙන ඇති අතර විදේශිකයා විසින් සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගැනීම ගැටුමට හේතුවී තිබේ.

කෙසේවුද, සුපිරි ක්‍රීඩකයා මේ ගැටුමට හවුල්වී නොමැති බව පැවසෙන අතර ඔහු අදාළ ගැටුම වැලැක්වීමට විශාල වෙසක් දරා ඇති බව පැවසේ.

ඔහු පසුදින රාත්‍රී සමාජ ශාලාවට පැමිණ එහි කාර්ය මණ්ඩලයෙන්ද සමාවගෙන විදේශගතව ඇති බවද වාර්තා වනවා.

ගැටුමද, පසුව සමතයකට පත්කරගත් බව වාර්තාවේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!