Gossip

ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට සහ උපනායකයාට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක්?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට සහ උපනායකයාට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවීමේ ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.

දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරඟයක් අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා තනතුරුවලින් ඉවත් කර ඇති අතර ස්ටීවන් ස්මිත්ට ඉදිරි තරඟය ක්‍රීඩා කිරීම ද තහනම්කර තිබෙනවා.

චෝදනාව එල්ල වූ බැංක්‍රොෆ්ට් ක්‍රීඩකයාට ද දඬුවම් නියම කර ඇති අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍යවරයා ද කණගාටුව පල කර ඇති බව වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!