Gossip

සියලු දෙනා බලා සිටි විවාහය සිදුවෙයි, රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනීගේ මංගල උත්සවය අද සිදුවූ හැටි – Photos

රසික හදවත් සිය මියුරු හඬින් වසඟයට ගත් ජනප්‍රිය ගායිකාවක් තමයි දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ.
ඇය පසුගියදා මුල්‍ය ආයතනයක සේවය කරන චාමික කුමාර සමඟ විවාහ ගිවිය ගත්තා.
චාමිකගේ සහ දීපිකාගේ විවාහ මංගල්‍ය උත්සවය ගල්කිස්ස ප්‍රධාන හෝටලයකදී අද පැවැත්වුණා.
දීපිකාගේ නෑදෑ හිතමිතුරන් මෙන්ම කලාකරුවන්ද මෙම උත්සමයට එක්වී සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!