Gossip

බඳින්න මාස කිහිපයක් තිබියදීම සජිත ඇන්තනී බුවිනිව සිය බිරිඳ කරගනියි

ජැක්සන් ඇන්තනීගේ බාල පුත් සජිත අනුරුද්ධ ඇන්තනි කියන්නේ පුංචි කාලේ ඉඳලම රංගනය නිසා ජනතාවගේ ආදරය දිනා ගත්ත නළුවෙක්.

ඉතින් ජැක්සන් ඇන්තනීගේ පවුලේ දරුවන් තුන්දෙනාම එකම දවසේ විවාහ වන බවට මාධ්‍යයට වාර්තා වුණා.

කොහොමවුණත් නාට්‍යයක දර්ශනයක් අතරතුර සජිත බුවිනිට සිය ආදර ඇරයුම යෝජණා කර තිබෙන අයුරු ඔහු සමාජජාල මාධ්‍යයන්ට යොමු කර තිබුණා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!