උදාරි කෞෂල්‍යා කියන්නේ හැමෝම දන්න දක්ෂ රංගන ශිල්පිනියක්.
පසුගියදා ඇය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු ක්‍රිකට් තරගයක් බලන්න ගිහින්.
උදාරි එක්ක මේ අවස්ථාවට තවත් මිතුරන් කිහිපදෙනෙකුත් එක්වෙලා තිබුණා.
ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණු මෙම තරගය නරඹන අවස්ථාවේදී ඇයට මුහුණ දෙන්න සිද්ධවුණු අපූරු සිදුවීමක් ගැන සිය මුහුණුපොතට එක්කර තිබුණා.
ඒ පුංචි දරුවෙක් ඇය ඉදිරියට ඇවිත් දණ නමා will you marry me යනුවෙන් පවසා යෝජනාවක් කරන අයුරුයි.
එයට පිළිතුරු දෙමින් ඇය ඔව් නිසැකයෙන්ම යනුවෙන් පවසනවා.
අදාල වීඩියෝව පහතින්..