Gossip

“තාත්තා ඉන්නකොට හැම මැච් එකක්ම බලන්න ආවා. ගොඩක් දුකයි එයා නැති එක ගැන. එයා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති”

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු පළමු T20 තරඟයේ වීරයා වුණේ ධනංජය ද සිල්වා.
ධනංජය වගේම පන්දුවෙන් සුපිරි දස්කම් දක්වන්න සමත්වුණා.
තරගයෙන් පසුව පැවැත්වුණු මාධ්‍ය හමුවේදී ධනංජය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. “අපි Practice විදිය තමයි රහස.
අපි දැනගෙන හිටියා එයාලගෙ Bowling Attack එක ගැන. එකට තමයි අපි Practice කරේ. මට Tournament එකට කලින් කියනවා මෙතන තමයි Bat කරන්නේ කියලා. මම ඔලුව හදාගෙන ඇවිත් සෙල්ලම් කරනවා. මම දැන් එකට ගොඩක් හුරුවෙලා.”
තවද ධනංජය තම පියා ගැනත් මේ විදිහට මතක් කළා. “තාත්තා ඉන්නකොට හැම මැච් එකක්ම බලන්න ආවා. ගොඩක් දුකයි එයා නැති එක ගැන. එයා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!