Gossip

සියල්ල අනියත බව තේරුම් ගෙන අත්හැරීම ප්‍රගුණ කළ මෙහෙනින් වහන්සේ – Photos

මේ ජීවිත ගමන හරි විදිහට හරි පාරේ යන අය ගොඩක් අඩුයි.
ආශාවල් පස්සේ හඹායන මිනිස්සු මුදල් වෙනුවෙන් මොන තරම්නම් දේවල් කරනවද..?
ඒත් ඒ හැමදෙයකම අනියත බව තේරුම් ගන්නේ ඉතාමත් සුළු පිරිසක්.
අපි මේ දේවල් ගැන කියන්න හිතුවේ තරුණ වයසෙදිම ජීවිතේ අනියත බව තේරුම් අරන් අත්හැරීම ප්‍රගුණකළ තරුණියක් ගැනයි.
සසුන්ගත වුණු මෙම තරුණියකගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
කවුරුත් කතා කළ එම ඡායාරූප පෙළ පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!