බොලිවුඩ්

සැමැන්තා නෝනා එල්ලේ ගහපු හැටි

02
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර්  උතුරේ සංචාරයක නිරතව තිබෙනවා.

එහිදී ඇය උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හමු වූ වි උතුරේ පවතින වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා පවත්වා තිබෙනවා. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් ද සහභාගී වී තියෙනවා.

යාපනයේ සංචාරය අතරවාරයේ ඔස්මානියා විද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කළ ඇය එම  පාසලේ සිසුවියන් සමග එල්ලේ ක්‍රිඩාවේද නිරත වීම විශේෂත්වයක්.

අනතුරුව ඇය එම ප්‍රදේශයේ ජනතාව සමග අදහස් හුවමාරු කොට ගෙන තිබෙනවා. නිල සංචාරයක් සඳහා අමෙරිකානු නියෝජිතවරිය පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!