හොලිවුඩ්

ස්විෆ්ට යකා නගියි

පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ගායිකාවක් වගේම ගීත රචනා කරන කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. අවුරුදු 14 දී ක්ෂේත්‍රයට ආපු ස්විෆ්ට් 2008 දී හොඳම ගායිකාවට හිමි ග්‍රැමී සම්මානයත් ලබාගත්තා. ගායන ජීවිතය එහෙම වෙද්දී මේ දවස්වල ස්විෆ්ට්ගේ පෞද්ගලික ජීවිතයේ පොඩි අවුලක් වෙලා. හැමදේකටම වගේ මේ අවුලට මුල පෞද්ගලික ජීවිතයට හොට දැමීම තමයි. මේ විදිහට ස්විෆ්ට්ගේ පෞද්ගලික ජීවිතයට හොට දාලා තියෙන්නේ මාධ්‍යය.

මේ හින්දා ස්විෆ්ට්ට මේ දවස්වල ටිකක් විතර කේන්ති ගිහින් කියලයි හොලිවුඩයෙන් ආරංචි වුණේ. ස්විෆ්ට්ට මේ විදිහට යකා නැගලා තියෙන්නේ ස්විෆ්ට්ගේ පරණ සම්බන්ධකම් ගැන එක එක විහිළු රූපවාහිනී නාලිකාවලින් ප්‍රචාරය කරන නිසාලු. තාමත් අවුරුදු 23 ක් වන ස්විෆ්ට් එයාගේ පෞද්ගලික ජීවිතයට මාධ්‍ය ඇඟිලි ගහන එක විහිළුවක් වගේ කියලා මුලින් හිතුවට දැන්නම් ඒක මල ඇණයක් වෙලා කියලයි ආරංචි වෙන්නේ. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑලුනේ. විහිළුවලත් සීමාවක් තියෙන්න ඕන කියන්නේ ඒ හින්දම තමයි.

4 Comments

4 Comments

  1. Kairi

    February 7, 2013 at 5:35 am

    I’m impressed. You’ve really riaesd the bar with that.

    • Halil

      March 27, 2013 at 5:59 pm

      I literally juempd out of my chair and danced after reading this!

    • Serega

      March 29, 2013 at 7:09 pm

      Ab fab my gdoloy man.

    • Nurdin

      March 29, 2013 at 7:09 pm

      Your’s is the itnelligent approach to this issue.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!