හොලිවුඩ්

ස්ත්‍රී දූෂණය අපරාධයක් නෙමෙයි

කැනේඩියානු පෝන් ස්ටාර් කෙනෙක් විදිහට ඉන්න සනී ලියොන්ව නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඒ තරමට ප්‍රසිද්ධ වුණ සනී මෙදා සැරේ නියම වදනක් දාලා තියෙනවා ට්විටර් එකේ. හැබැයි ඉතින් දැන් ගිහින් හෙව්වටනම් හම්බවෙන්නේ නෑ. මොකද ඒකට හම්බවුණ හොඳ හොඳ ප්‍රතිචාර නිසාම සනී එයාගේ වදන ට්විටර් එකෙන් අයින් කරලා. හැමෝම කල්පනා කරනවා ඇති සනී ඉල්ලන් කාපු මේ වදන මොකක්ද කියලා.

“ස්ත්‍රී දුෂණය කියන්නේ වරදක් හෝ අපරාධයක් නෙමෙයි. ඒක පුදුම සහගත ලිංගික ක්‍රියාවලියක්” කියන වදන තමයි සනී මේ විදිහට ට්විටර් වෙබ් අඩවියේ දාලා තිබුණේ.

මේක දැකපු සනීගේ රසිකයින්ට සනී ලියොන් ගැන මොනවා හිතෙන්න ඇද්ද කියලා හිතාගන්න එච්චරම අමාරු වෙන්නේ නෑනේ.
කොහොම වුණත් මේකට එක දිගට විවේචනාත්මක පිළිතුරු ලැබෙද්දි තමයි සනීට තේරිලා තියෙන්නේ වැඩේ වැරදුණු බව. හැබැයි ඉතින් ඒ වෙද්දිත් සනී හොඳටම පරක්කු වැඩියි.

මොකද ඉතින් පහුගිය දවසක ඉන්දියාවේ, දිල්ලි නුවර සිද්ධ වුණු සමූහ දූෂණ සිද්ධියේ උණුසුම යන්නත් කලින් මේ වගේ දේවල් කියද්දී ප්‍රතිචාරත් වැඩියිනේ.
මේ දේවල් නිසාම සනී ප්‍රේක්ෂකයින්ට තර්ජනය කරලා ලියලා තිබ්බේ “මේ විදිහට බැනලා ප්‍රතිචාර දක්වන එක නවත්වන්න. ඒ පිළිතුරු අයින් කරගන්න. එහෙමත් නැත්තන් මට සිද්ධ වෙනවා ඔයාලාව අයින් කරලා දාන්න” කියලයි. කරන්න දේකුත් නෑනේ… වැඩේ වණ කරගත්ත සනී අන්තිමට කියලා තිබ්බේ “ස්ත්‍රී දූෂණය ගැන ඒ මෝඩ අදහස කවුරු දැම්මද කියලා මමනම් දන්නේ නෑ… මම ඒ වගේ කතාවක් කවදාවත්ම කියලා නෑ” කියලයි.

හැමෝම තමන් කරපු කියපු දේවල් ටික කාලෙකින් “මට මතක නෑ” කියලා කියන එකේ සනී නම් කියලා තියෙන්නේ “මමනම් දන්නේ නෑ” කියලයි. සනී මේ වගේ කතාවක් දැම්මේ ප්‍රසිද්ධියට ද එහෙමත් නැත්නම් අත්වැරදීමක් ද කියලානම් හරියටම දන්නේ නෑ.

ඒ කොහොම වුණත් සනී මේකට ඇඟිල්ල දික්කරන්නේ කාමල් ආර් ඛාන්ට. මොකද ට්වීටර් එකේ ලියලා තිබිලා තියෙන්නේ “Ye lo… Sunny Leone says — Rape is not a Crime, It’s just a Surprise Sex.” කියලයි. හැබැයි මේක ලියලා තියෙන්නේ කාමල් කියලා තමයි සනී කියන්නේ. මේ ගැන කාමල්ට එරෙහිව දැඩි පියවරක් ගන්න කියලා සනී පොලීසියේ පැමිණිල්ලකුත් කරලාලු. ඒ දේවල් කොහොම වුණත් මේ අදහස මානසික රෝගයකින් පෙළෙන්නෙක්ගේ කියලා තමයි හැමෝම නම් කියන්නේ.

 

26 Comments

26 Comments

  1. darshana

    February 10, 2013 at 10:35 am

    ලී කොටයට කවන බුදු ගුණ…..!
    February 10, 2013

    බුද්ධ ප්‍රතිමා නෙළීම ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබ සිද්ධියකි. නමුත් ප්‍රමාණයෙන් විශාල ලී කොටයක එවැනි නිර්මාණයක් කිරීමද එතරම් පහසු කරුණක් නොවේ. ඒ සඳහා කෙතරම් සන්සුන් මනසක් තිබිය යුතුද යන්න මෙය බැලූ බැල්මට ඔබට වටහා ගත හැකිය. පොළොන්නරුව සිරිසඟබෝ ගම්මානයේ පදිංචි 23 හැවිරිදි නලීන් වසන්ත තරුණයා සන්සුන් මනසින් දෑතේ හැකියාවෙන් කරන මෙම අපූරු නිමැවුමට දැනට මාස 3ක් පමණ ගතව තිබේ. එය සම්පූර්ණයෙන් නිර්මාණය කර අවසන් කිරීමට තවත් ටික දිනක් ගතවනු ඇතැයි ද අප වාර්තාකරු කියයි.

    හොඳින් වැඩුණු මාර ගසක අඩි 10ක් උස අඩි 6ක් පළල ලී කොටයක් මෙම උදාර කර්තව්‍යය සඳහා නලීන් වසන්ත තරුණයා යොදාගෙන තිබේ. මෙම නිර්මාණය දෙස බැලූ බැල්මට පෙනෙන්නේ කැටයම් නිර්මාණ ශිල්පියෙකු මෙවැන්නක් කිරීමට කෙතරම් සංයමයක් තිබිය යුතු ද යන්නයි. රළු ලී කොටයකට බුදුගුණය, කරුණාව විදහා දැක්වීමට දරන උත්සහය කෙ‍තරම් අගනේද යන්න මෙය දකින ඔබට නිතැතින්ම වැටහෙනු ඇත.

    මොහු විසින් මෙම ප්‍රතිමාවට අමතරව තවත් ප්‍රතිමා කිහිපයක්ම නිර්මාණය කිරීමට පියවරගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය. මෙවැනි තරුණ කලා ශිල්පියෙකු පොළොන්නරුව සිරිසඟබෝ ගම්මානයට පමණක් නොව රටට ද වටිනා සම්පතක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

    • Nishi

      March 27, 2013 at 6:12 am

      I guess finding useful, reliable ifnoramtion on the internet isn’t hopeless after all.

  2. kushan

    February 17, 2013 at 4:02 pm

    Hey moderators,
    What is this comment?? Some thing wrong with your moderation?
    This comment is not related to this post!
    http://sinhala.adaderana.lk/webhaali/?p=567

    • Loiro

      March 26, 2013 at 7:38 pm

      The accident of fniidng this post has brightened my day

    • Jeana

      March 29, 2013 at 10:54 am

      Enlihgtening the world, one helpful article at a time.

  3. මාලු මාටිය

    February 18, 2013 at 5:25 pm

    මේ වගේ මෝඩ ගෑනුන්ට පෙනුම විතරයි තියෙන්නේ, මොලයක් කියලා එකක් තිබ්බනම් හෙලුවැල්ලෙන් පින්තූර ගහලා හෙලුව විකුණලා ජීවත් වෙයි ද? ඔය ‘ප්‍රොන්-ස්ටාර්’ කිව්වට ඕකනේ ඒකේ සැබෑ තත්වය… ඉතින් මේ වගේ කුණු කූඩ ඇහැට කූල් මිසක්, නුවණට කවදාවත් කූල් වෙන දෙයක් කියයිද? නෑනේ?

    • RoKing

      March 27, 2013 at 9:44 am

      I guess finding useful, reilalbe information on the internet isn’t hopeless after all.

    • Zavrina

      March 29, 2013 at 10:54 am

      It’s sopoky how clever some ppl are. Thanks!

  4. Dilupa

    February 24, 2013 at 11:59 pm

    ඉන්දියාවෙ මේ තරම් ස්ත්‍රී දූශන සිද්ද වෙද්දි ඉන්දියානු සම්භවයක් තියන මෙයා නිකන් කටට එන කතා කියල තමන්ගෙම රටේ මිනිස්සුන්ව තරහ කරගන්නව. ඒකෙ පාඩුවත් තමුන්ටමයි. මොකද මෙයා ප්ලෑන් කරන් ඉන්නෙ දිගටම හින්දි ෆිල්ම්ස් වල රඟපාන්ඩ.

    • Open

      March 26, 2013 at 9:52 pm

      It’s a pleasure to find someone who can think so clerlay

    • Jacki

      March 29, 2013 at 9:03 am

      A piece of eruidtoin unlike any other!

  5. Sura

    March 5, 2013 at 10:17 am

    මෙයා ප්ලෑන් කරන් ඉන්නෙ දිගටම හින්දි ෆිල්ම්ස් වල රඟපාන්ඩ.

    • Arman

      March 26, 2013 at 4:22 pm

      What a joy to find such clear thinking. Thanks for positng!

  6. viraj

    March 8, 2013 at 4:19 pm

    harinam meyawa dusanaya karanna ona

  7. Trish Mikolajczak

    April 28, 2013 at 1:45 am

    I simply want to tell you that I am just beginner to blogging and definitely savored your web-site. Most likely I’m want to bookmark your blog post . You amazingly have great article content. Appreciate it for revealing your webpage.

  8. null

    April 28, 2013 at 10:01 pm

    Hi there, just became aware of your blog through Google, and found that it’s really informative. I’m going
    to watch out for brussels. I will appreciate if you continue this in future.
    A lot of people will be benefited from your writing. Cheers!

  9. irritable bowel Syndrome diet

    August 30, 2014 at 7:31 pm

    I read this paragraph completely regarding the comparison of most
    up-to-date and previous technologies, it’s amazing article.

  10. Irritable bowel Syndrome diet

    August 31, 2014 at 4:18 am

    Thanks for sharing your thoughts on 1. Regards

  11. benefits of omega 3

    September 14, 2014 at 11:36 pm

    Simply desire to say your article is as astonishing. The clearness in your post is just cool and i
    could assume you are an expert on this subject.

    Well with your permission let me to grab your feed to keep up to date with forthcoming post.
    Thanks a million and please carry on the rewarding work.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!