හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් වෛද්‍ය ශිෂ්‍ය ගජිදු සොයිසා මහතා ඊයේ දිනයේ යුග දිවියට පිවිසුණා.
එම විවාහ මංගල්‍ය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේයි.
නමුත් පසුගියදා එය බෝම්බ ප්‍රහාරයට ලක්වීම නිසා ඔහුගේ විවාහය ඊයේ දිනයේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදි පවත්වා තිබෙනවා.
මේ එම අවස්ථාවේ ඡායාරූපයක්.