Gossip

ශැන්ග්‍රිලා බෝම්බය නිසා ජනපති පුත් දහම්ගේ විවාහය හිල්ටන් හෝටලයට ගෙන යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල උත්සවය හෙට දිනයේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙනවා.

ඔවුන්ගේ විවාහය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ වුවද පසුගියදා සිදුවී ත්‍රස්ත ප්‍රහාරයත් සමග ශැන්ග්‍රිලා හෝටලය වසා දැමුවා. ඉන් පසු විවාහය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුල වීරරත්න මහතාගේ දියණිය නිපුණි වීරරත්නයි.

මේ ඔවුන්ගේ විවාහ මංගල්‍යයට මින් පෙර දවසක මාධ්‍යයට නිකුත් වූ ඇරයුම්පතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!