Gossip

සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයා සමුගනී – “හොඳම ක්‍රීඩකයන්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීම අරමුණයි”

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වරයා මේ බව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.
හොඳම ක්‍රීඩකයන්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීමට සහ ඔවුන් ආබාධවලට ලක්වීම වලක්වාගැනීමේ අරමුණ ඇතිව ඇන්ජලෝ පන්දු යැවීමට සමුදෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇන්ජලෝ ඉදිරියේදී පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!